Auto News


වරද පිළිගෙන දඩය ක්ෂණිකව ගෙවිය හැකි ස්ථානීය දඩ නියෝග මෙන්න

January, 18, 2018
2018 ජනවාරි 15 වන දින ප්‍රකාශයට පත්කරන ලද අංක 2054/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ස්ථානීය දඩ නියෝග ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම පනතට අනුව පොලිස් නිලධරයකු වරදක් සොයා ගැනීමක් කළ විට එම වරද සඳහා වූ වගකීම එම තැනැත්තා විසින් පිළිගනු ලැබූ විට, ඒ තැනැත්තා එකී වරදට නඩු පැවරීමට ලක්වීම වෙනුවට පනතේ අදාළ වගන්තායේ ද්කවා ඇති විධිවිධාන පරිදි එම වරද සඳහා නියම කර ඇති ස්ථානීය දඩය ගෙවීමට එකග විය හැකි බව දක්වා තිබේ.
පහත දැක්වෙන්නේ අදාළ ගැසට් නිවේදනයයි. මෙම නියෝග ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ දින සිට පරිච්ඡින්න විය යුතු බව වැඩිදුරටත් දක්වා තිබේ.




2018 අයවැයෙන් වාහන මිල වෙනස් වන හැටි - Monday, 27 November 2017


මොකක්ද මේ “උබර්” කියන්නේ? - Sunday, 24 May 2016 @ 18:10

උබර් කියන්නෙ ඔයාලගෙ ගමන් බිමන් පහසු කරවන “ඇප්” එකක්. අලුත්ම ටැක්සි සේවයක්. ගමනක් යන්න ඕන වුනාම උබර් ඇප් එක ඇරලා ඇමතුමක් දුන්නම ලගම ඉන්න උබර් රියදුරෙක් එයාගේ පුද්ගලික කාර් එක අවශ්‍ය තැනට එනවා.
 


ඔයාට අවශ්‍ය වර්ගයේ කර්ගයේ ලාෙකු පොඩි ජාති වර්ග වලින් වාහනයක් ඉල්ලුම් කරන්න පුලුවන්. සමහර නගරවල බී එම් ඩබ්ලිව් මර්සිඩීස් පෙජරෝ වාහනයක් වුනත් උබර් පාවිච්චි කරලා ගෙන්නව ගන්න පුලුවන්. ඔයාගෙම වාහනයක් විදියට රියදුරා එක්ක මේකෙන් යන්න පුලුවන් පුද්ගලික ගමන් බිමන් වලදි. ඇයි එවයි කැබ් කියලා ගහලා නෑ. 


GET UBER FREE TAXI RIDE - CARPRICES.LK
Colombo Sri Lanka Uber Promo Code: indrajithk20ue


ඒවගෙම ඔයාට සල්ලි ගෙනියන්න කරදර වෙන්න ඕනත් නෑ. ඔයාලගෙ ණයපත් (ක්‍රෙඩිට් කාඩ්) උබර් ගිනුමට සම්බන්ධ කරලා පහසුවෙන් මුදල් ගෙවන්නත් පුලුවන්.



ඔයාටත් ඔයාගෙම කියලා කාර් තියෙනව නම් ඔන්න උබර් වල රියදුරෙක් විදියට ලියාපදිං චි වෙලා අමතර ආදායමක් උපයගන්නත් පුලුවන්!. නිකන් ඉන්න වෙලාවට උබර් ඩ්‍රයිවර් ඇප් එක විවෘත කරලා ඉල්ලීමක් කරන (හයර්) පාරිභෝගිකයෙක් ඉන්නවද කියලා බලන්න පුලුවන්,

එහෙම ඉන්නවනම්, උබර් ඇප්ප් එකෙන් ඒක පෙන්නලා දෙනවා අදාල මාර්ග-ප්‍රදේශයත් එක්කම. ඉතින් ඔයාට ලේසියෙන්ම අදාල පාරිභෝගිකයා අරන් අවශ්‍ය ගමන දක්වා ගෙනියන්න ඇරලන්න පුලුවන්.

මේ සේවාෙවේ තව වැදගත් ගුනාංගයක් තමයි හදිසියේ යම්කිසි දෙයක් අපමතක වෙලා ගියොත් ඇප් එකෙන්ම එක රියදුරාට දන්වල ගෙන්න ගන්නත් පුලුවන්.

 සාමන්‍යයෙන් නම් මේ උබර් ඇප්ප් වල ගාස්තු ටැක්සි වලට වඩා අඩුයි. හබැයි කාර්‍ය බහුල වේලවන් වලදී නම් ගාස්තු 3න් ගුණයක් විතර වැඩි වෙන්නත් පුලුවන්. උබර් ඇප් එකේ ගාස්තු වැඩිවීම ගැන පෙරෙ දැනුම් දීමක් ලබා දෙනවා. 

How to get a Uber cab ?


UBER Sri Lanka Promo Code -  UBERINCMB

3 comments:

  1. UBER promo code - YCCC16 (for New users only)

    ReplyDelete
  2. UBER promo code 50% Off

    Use the promo code "UBERSL8" to get 50% off your next two Uber rides in Colombo. Valid till 29th January 2017.

    ReplyDelete
  3. Get Rs. 100/- off your next 4 Uber rides in Colombo. UBER Promo Code: RIDEINCMB

    ReplyDelete


FIND YOUR DREAM CAR

Why Advertise on Carprices.lk ?