2018 අයවැය බදු යෝජනාවලින් පසු වාහනවල මිල ගණන් වෙනස්වීම සම්බන්ධයෙන් බොහෝ අයගේ අවධානය යොමු විය.
මේ වනවිට වාහන මිල සම්බන්ධයෙන් විශ්ලේෂකයින් කිහිපදෙනෙකුම සිය අදහස් දක්වා ඇති අතර ඒ අනුව අනුමාන වශයෙන් ඉදිරි දිනවල වාහන මිල හැසිරීම සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදී ඇත.
වාහන ආනයනකරුවන්ගේ සංගමය දන්වා සිටින්නේ,
# ටොයෝටා ඇක්සිඕ, ඇක්වා, හොන්ඩා වෙසෙල්, හොන්ඩා ග්‍රේස් යන රථ රුපියල් 750,000 කින් පමණ වැඩි වනු ඇති බවයි.
# නිසාන් එක්ස් ට්‍රේල්, මිට්සුබිෂී අවුට්ලෑන්ඩර්, ටොයෝටා ප්‍රියෙස් යන වාහන රුපියල් ලක්ෂ 10 කින් ඉහළ යනු ඇති බවත්
# ටොයෝටා ප්‍රිමියෝ, ටොයොටා ඇලිඔන් යන වාහන රුපියල් ලක්ෂ 2 කින් ඉහළ යෑමට හැකි බවත් වාර්තාවේ.
# ටොයෝටා ප්‍රාඩෝ රථ රුපියල් ලක්ෂ 75 කින් වැඩි වීමට ඉඩ තිබේ.
# ලෑන්ඩ් කෘෘසර් රථ රුපියල් ලක්ෂ 125 කින් වැඩි වීමට ඉඩතිබේ.
නිසාන් ලීෆ් රථ රුපියල් මිලියනයකින් අඩු වී ඇති බවත් සුසුකි වැගන්, ටොයෝටා විට්ස් යන රථ ලක්ෂ 4 කින් අඩු වනු ඇත.
මෙවර අයවැයේදී දැනට පවතින වසර 7 ක් තුළ ගෙවනු ලබන සුඛෝපභෝගී වාහන බද්ද වෙනුවට එකවර ගෙවනු ලබන සුඛෝපභෝගී වාහන බද්ද හඳුන්වා තිබේ. ඒ අනුව බදු අගයයන් පහත පරිදි වනු ඇත.